Uncategorized

  • ​සත් සමුදුරම එකතු කළ One Ocean

    .

    මේ තියෙන්නේ පෘථිවියේ ඇති සියලුම සාගර සහ මුහුදු එකතු කරලා එක සිතියමකට ගත් අවස්ථාවක්. මෙම ප්‍රක්ෂේපණයට කියන්නේ Spilhaus Projection කියලයි. මෙය මුලින්ම නිර්මාණය කරන්නේ 1942 දී. ඒ දකුණු අප්‍රිකානු ජාතික Athelstan Spilhaus විසින්. ආක්ටික්, ඉන්දියන්, උතුරු අත්ලාන්තික්, දකුණු අත්ලාන්තික්, උතුරු ශාන්තිකර, දකුණු ශාන්තිකර සහ දක්ෂිණ කියන “සත් සමුදුර” ම නොකැඩුණු එකක් බව බලාගන්න පුළුවන් හොඳම…