​සත් සමුදුරම එකතු කළ One Ocean

Vikum Harshana Avatar

මේ තියෙන්නේ පෘථිවියේ ඇති සියලුම සාගර සහ මුහුදු එකතු කරලා එක සිතියමකට ගත් අවස්ථාවක්.

මෙම ප්‍රක්ෂේපණයට කියන්නේ Spilhaus Projection කියලයි.

මෙය මුලින්ම නිර්මාණය කරන්නේ 1942 දී. ඒ දකුණු අප්‍රිකානු ජාතික Athelstan Spilhaus විසින්.

ආක්ටික්, ඉන්දියන්, උතුරු අත්ලාන්තික්, දකුණු අත්ලාන්තික්, උතුරු ශාන්තිකර, දකුණු ශාන්තිකර සහ දක්ෂිණ කියන “සත් සමුදුර” ම නොකැඩුණු එකක් බව බලාගන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ.

මේ සිතියමේ මායිම වෙන්නේ වෙරළ තීරය.

වර්ත්මාන ලෝකයේ මේ මායිමේ තියෙන ප්‍රධාන නගර ටිකක් මම ඇතුළත් කරා හැමෝගෙම පහසුව පිණිස.

ගොඩක් දෙනෙක් මේ සිතියම දකින්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *