🔅 ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 22 ක් තියෙනවා.
🔅 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 20 ක් “මැතිවරණ කොට්ඨාස” වශයෙන් සැලකුණත්,
යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක දෙක “යාපනය මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,
මන්නාරම, මුලතිව් සහ වව්නියාව පරිපාලන දිස්ත්‍රික්ක තුන “වන්නි මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,
හඳුනාගන්න පුළුවන්.
🔅 මේ මැතිවරණ කොට්ඨාස 22 තුළ මැතිවරණ බල ප්‍රදේශ (මැතිවරණ ආසන) 160 ක් ඇතුළත් වෙනවා.
🔅 වැඩිම මැතිවරණ බල ප්‍රදේශ ඇත්තේ “කොළඹ මැතිවරණ කොට්ඨාසය” තුළයි. එම සංඛ්‍යාව 15 ක්.
🔅 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
🔅 ඒ අනුව වැඩිම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව “ගම්පහ මැතිවරණ කොට්ඨාසය” තුල සිටිනවා. එම සංඛ්‍යාව 18,81,129 ක්.
🔅 අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව “වන්නි මැතිවරණ කොට්ඨාසය” තුල සිටිනවා. එම සංඛ්‍යාව 3,06,081 ක්.






















Leave a Reply