2024 ජනාධිපතිවරණය

Vikum Harshana Avatar

ඔයාලා හැමෝම බලන් ඉඳපු මගේ “2024 ජනාධිපතිවරණය” වැඩේ අද එළියට දාන්නයි මේ හදන්නේ.

“2024 ජනාධිපතිවරණය” එද්දිම මට ඕනේ වුණා හැමෝටම කලින් ප්‍රතිඵල දාන එක්කෙනෙක් නොවී ඉස්සරහටත් පිළිවෙලකට ඩේටා ගන්න පුළුවන් විදියේ මම කැමති මිනිමලිස්ට් ටයිප් වැඩක් කරන්න.

මුලින්ම දවස් ගාණක් අරගෙන ඇන්දා ආසන 160 ම තියෙන සිතියමක්. මොකද ඒ වෙනකන් හරි බෝඩර් තියෙන මැප් එකක් කොහෙවත් ඩිජිටල් ලෝකයේ තිබ්බේ නැති නිසා.

හැමෝම හයි එන්ඩ් ටෙක්නොලොජි භාවිත කරන්න ඔට්ටු වෙද්දී මට ඕනේ වුණේ හැමෝටම ඇක්සස් කරගන්න ලේසි වෙන්න සිම්පල් ප්ලෑන් එකකට යන්න.

ඉතින් මේකට මම ගත්තේ Microsoft Powerpoint.
ඔව් ඔයාලා දන්නා පවර්පොයින්ට් තමයි. හැබැයි මගේ වැඩේ ටිකක් වෙනස්.

ඒ ඇනිමේෂන් ටික දකිද්දීම තේරෙයි වෙනස.

ඉතින් ඔයාලා හැමෝටම “2024 ජනාධිපතිවරණය” ප්‍රොජෙක්ට් එක දැන් බලන්න පුළුවන්.

ඩවුන්ලෝඩ් කරන් පවර්පොයින්ට් වල ඕපන් කරන්න. සරලයි.

අවසන් ඡන්ද ප්‍රතිඵලය,
ප්‍රතිඵල දිස්ත්‍රික් සිතියම,
ප්‍රතිඵල ආසන සිතියම,
දිස්ත්‍රික් 22 ම ප්‍රතිඵල,
ආසන 160 ම ප්‍රතිඵල,
මේ ඔක්කොම ඔයාලට එකම තැනින් බලාගන්න පුළුවන්.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *