🔅 දැනට තියෙන විස්තරාත්මකම ශ්රී ලංකාවේ දුම්රිය මාර්ග සිතියම මේක වෙන්න පුළුවන්.
🔅 දැනට ක්රියාත්මක දුම්රිය මාර්ග සියල්ලම මෙහි අඩංගු වෙනවා.
🔅 ඒ විතරක් නෙමෙයි,
ප්රධාන දුම්රිය ස්ථාන 146 ත්,
උප දුම්රිය ස්ථාන 199 ත්,
දුම්රිය නැවතුම්පොළවල් 77 ත්,
ලෙස මුළු දුම්රිය ස්ථාන 422 ම මෙහි අන්තර්ගත වෙනවා.
🔅 මාසයක් තිස්සේ හදපු සිතියමක් මේ.
මොනාහරි අඩුපාඩුවක් තිබ්බොත් කියන්න.
🔅 විශේෂම ස්තූතිය මෙහිදී හිමි වෙන්න ඕනේ ලංකාවේ විශාලතම දුම්රිය මගී සමූහය වන RDMNS Railway Network ගෘප් එකට.
🔅 මොකද එතන තමයි මම දන්නා විදියට ලංකාවේ දුම්රිය සම්බන්ධ තියෙන හොඳම යාවත්කාලීන තොරතුරු තියෙන්නේ.
ඉතින් එම සමූහයට ස්තූතියි.
🔅 මේක Metro style එකට හැදුවේ මේ ඔක්කොම තොරතුරු දාන්න ලේසි නිසා. ලංකාවේ හරි සිතියම් එක්ක වැඩේ කරා නම් සංකීර්ණ වෙනවා වැඩේ.
🔅 ඉතින් ලොකු මහන්සියක් දාලා කරපු වැඩක් මේක.
පුළුවන් හැමෝම ශෙයා කරලා මේ දැනුම බෙදාගන්න සපෝර්ට් එකක් දෙන්න.
🔅 මේකේ ඔරිජිනල් එක ළඟදීම මගේ වෙබ් එකේ පල කරනවා. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලා හැමෝටම.
🔅 ලංකාවේ හැම ස්ටේෂන් එකේම මේක ගහනවා නම් ගහමු.
මගේ අකමැත්තක් නැහැ.
Leave a Reply