Politics

  • ,

    2024 ජනාධිපතිවරණය

    .

    ඔයාලා හැමෝම බලන් ඉඳපු මගේ “2024 ජනාධිපතිවරණය” වැඩේ අද එළියට දාන්නයි මේ හදන්නේ. “2024 ජනාධිපතිවරණය” එද්දිම මට ඕනේ වුණා හැමෝටම කලින් ප්‍රතිඵල දාන එක්කෙනෙක් නොවී ඉස්සරහටත් පිළිවෙලකට ඩේටා ගන්න පුළුවන් විදියේ මම කැමති මිනිමලිස්ට් ටයිප් වැඩක් කරන්න. මුලින්ම දවස් ගාණක් අරගෙන ඇන්දා ආසන 160 ම තියෙන සිතියමක්. මොකද ඒ වෙනකන් හරි බෝඩර් තියෙන මැප් එකක්…

  • ,

    වසර 76 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල

    .

    Your Attractive Heading ⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි. ⚜️ මේ අවුරුදු 76 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? ⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද? ⚜️ ලංකාවේ ජනාධිපතිවරුන්…

  • ,

    නෑයන් වුණු ජනාධිපතිවරු සහ අගමැතිවරු

    .

    🔅 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනෙක් සහ අගමැතිවරුන් 15 දෙනෙක් පත් වෙලා තියෙනවා. 🔅 ඔවුන්ගෙන් ජනාධිපතිවරුන් 6 දෙනෙක් සහ අගමැතිවරුන් 11 දෙනෙක් එකිනෙකාට ළඟින් සහ දුරින් නෑයෝ වෙනවා. 🔅 එම නෑදෑකම් සියල්ලම ඒ ඒ පවුල්වල විවිධ පරම්පරාවල සිදු වූ විවාහවලින් ඇති වී තිබෙනවා. 🔅 වසර 52 මාස 3 ක ජනාධිපති ඉතිහාසයේ වසර 46 මාස 5…

  • ,

    ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 22 සහ මැතිවරණ ආසන 160

    .

    🔅 ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 22 ක් තියෙනවා. 🔅 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 20 ක් “මැතිවරණ කොට්ඨාස” වශයෙන් සැලකුණත්, යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක දෙක “යාපනය මැතිවරණ කොට්ඨාසය” ලෙසත්, මන්නාරම, මුලතිව් සහ වව්නියාව පරිපාලන දිස්ත්‍රික්ක තුන “වන්නි මැතිවරණ කොට්ඨාසය” ලෙසත්,හඳුනාගන්න පුළුවන්. 🔅 මේ මැතිවරණ කොට්ඨාස 22 තුළ මැතිවරණ බල ප්‍රදේශ (මැතිවරණ ආසන) 160 ක් ඇතුළත්…