වසර 76 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල

Vikum Harshana Avatar
Your Attractive Heading

⚜️ 1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි.

⚜️ මේ අවුරුදු 76 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?

⚜️ විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද?

⚜️ ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනාගෙන් 6 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
🔅 විලියම් ගොපල්ලව
🔅 ජේ. ආර්. ජයවර්ධන
🔅 චන්ද්‍රිකා බණ්ඩාරනායක
🔅 මහින්ද රාජපක්ෂ
🔅 ගෝඨාභය රාජපක්ෂ සහ
🔅 රනිල් වික්‍රමසිංහ

⚜️ ලංකාවේ අගමැතිවරුන් 15 දෙනාගෙන් 10 ක් මේ පවුල් ගහේ ඉන්නවා. ඒ තමයි,
🔅 ඩී. එස්. සේනානායක
🔅 ඩඩ්ලි සේනානායක
🔅 ශ්‍රීමත් ජෝන් කොතලාවල
🔅 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
🔅 සිරිමාවො රත්වත්තේ
🔅 ජේ. ආර්. ජයවර්ධන
🔅 රනිල් වික්‍රමසිංහ
🔅 චන්ද්‍රිකා බණ්ඩාරනායක
🔅 මහින්ද රාජපක්ෂ
🔅 දිනේෂ් ගුණවර්ධන

⚜️ මේකේ ඉන්නේ සෘජුව ශ්‍රී ලාකික දේශපාලනය හා සම්බන්ධ වුණු අය පමණයි.

⚜️ මේකට එකතු වෙන්න ඕනේ කවුරුහරි ඉන්නවා නම් මට කියන්න. මම දන්නා තරමින් තව එකතු වෙන්න ඕනේ.

⚜️ අනිත් අයටත් මේ දේවල් දැනගන්නත් එක්ක මේක හැමෝම අතරේ බෙදා හරින්න. මේ වගේ අලුත් වැඩකින් ඉක්මනින්ම හම්බෙමු.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *