එංගලන්තය, මහා බ්‍රිතාන්‍යය, එක්සත් රාජධානිය අතර තියෙන වෙනස

Vikum Harshana Avatar

# මහා බ්‍රිතාන්‍යය (Great Britain)
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තය
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 ස්කොට්ලන්තය
වේල්සය

# එක්සත් රාජධානිය (United Kingdom)
🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 එංගලන්තය
🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿 ස්කොට්ලන්තය
🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿 වේල්සය
උතුරු අයර්ලන්තය

# බ්‍රිතාන්‍යය දූපත් (British Islands)
🇬🇧 මහා බ්‍රිතාන්‍යය (එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය)
🇮🇲 අයිල් ඔෆ් මෑන්
ගර්න්සි
ජර්සි

# අයර්ලන්ත දූපත (Ireland Island)
🇮🇪 අයර්ලන්තය
උතුරු අයර්ලන්තය

# බ්‍රිතාන්‍යය දූව (British Isles)
බ්‍රිතාන්‍යය දූපත් (මහා බ්‍රිතාන්‍යය, අයිල් ඔෆ් මෑන්, ගර්න්සි, ජර්සි)
අයර්ලන්ත දූපත (අයර්ලන්තය, උතුරු අයර්ලන්තය)

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *