පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය

Vikum Harshana Avatar

පෘථිවිය යනු කිලෝමීටර් 6370 ක පමණ අරයක් සහිත ගෝලයක්.

එහි පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය සමන්විත වන්නේ…
පිටත සිලිකේට ඝන කබොලකින්,
අධික දුස්ස්රාවී අධෝගෝලයකින් සහ ප්‍රාවරණයකින්,
පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ජනනය කරන ද්‍රව බාහිර හරයකින් සහ ඝන අභ්‍යන්තර හරයකින් ය.

එම අභ්‍යන්තර කොටස් පරිමාණයකට අනුව මෙම නිර්මාණයේ අන්තර්ගත වේ.

පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයත්, මිනිසුන් විසින් සිදු කරන ලද ගැඹුරුම කුහරය වන Kola Superdeep Borehole SG-3 කුහරයත් පෘථිවිය එක්ක බලද්දී මොන තරම් කුඩා ද කියන එක මේ පරිමාණයට අනුව නිර්මාණය කළ රූපයෙන් වඩා පැහැදිලි වනු ඇත.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *