නෑයන් වුණු ජනාධිපතිවරු සහ අගමැතිවරු

Vikum Harshana Avatar

🔅 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනෙක් සහ අගමැතිවරුන් 15 දෙනෙක් පත් වෙලා තියෙනවා.

🔅 ඔවුන්ගෙන් ජනාධිපතිවරුන් 6 දෙනෙක් සහ අගමැතිවරුන් 11 දෙනෙක් එකිනෙකාට ළඟින් සහ දුරින් නෑයෝ වෙනවා.

🔅 එම නෑදෑකම් සියල්ලම ඒ ඒ පවුල්වල විවිධ පරම්පරාවල සිදු වූ විවාහවලින් ඇති වී තිබෙනවා.

🔅 වසර 52 මාස 3 ක ජනාධිපති ඉතිහාසයේ වසර 46 මාස 5 ක් ලංකාව පාලනය වෙන්නේත්,
🔅 වසර 76 මාස 11 ක අගමැති ඉතිහාසයේ වසර 76 මස 5 ක් ලංකාව පාලනය වෙන්නේත්,
මොවුන් ආරම්භ කළ දේශපාලන පක්ෂ 3 කින්.

🔅 ඒ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යි.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *