Geography
ශ්‍රී ලංකාවේ උසම ස්ථාන 10
.
[UPDATED VERSION] 1) පිදුරුතලාගල (මීටර් 2524)2) කිරිගල්පොත්ත (මීටර් 2395)3) ටොප් පාස් හිල් (මීටර් 2383)4) තොටුපොල කන්ද (මීටර් 2357)5) අග්‍ර බෝපත් (මීටර් 2320)6) රම්බොඩ හිල් (මීටර් 2310)7) ලෙපර්ඩ් රොක් (මීටර් 2263)8) ශ්‍රී පාදය (මීටර් 2243)9) කිකිළියාමන (මීටර් 2240)10) කෝර්ට්ස් ලොජ් පොයින්ට් (මීටර් 2224) ** උස මුහුදු මට්ටමේ සිටයි. ලංකාවේ උසම කඳු 10 සම්බන්ධයෙන් විවිධ ලැයිස්තු තියෙනවා….
කැළණි ගංගා ද්‍රෝණියේ සම්පූර්ණ සිතියම
.
කිලෝමීටර 145 ක් දිග කැළණි ගඟ තමයි ශ්‍රී ලංකාවේ හතර වෙනි දිගම ගඟ වෙන්නේ. කැළණි ගංගා ද්‍රෝණිය තමයි ශ්‍රී ලංකාවේ හත්වෙනි විශාලතම ගංගා ද්‍රෝණිය වෙන්නේ. එය වර්ග කිලෝමීටර 2321 ක්. ශ්‍රී පාද අඩවිය සහ හෝර්ටන් තැන්නෙන් ආරම්භ වෙන කැලණි ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 25% කට අධික ජනගහණයක් කැළණි ගඟ…
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මායිම්
.
🔅 ශ්‍රී ලංකවේ පළාත් 9 තුළ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනවා. 🔅 මේ topological map එකේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ වෘත්තවල විශාලත්වය එම දිස්ත්‍රික්කයේ විශාලත්වයට සමානුපාතිකව නිර්මාණය කරලා තියෙනවා. 🔅 මෙහි එක් රේඛාවක් එක් දිස්ත්‍රික්ක මායිමක් නිරූපණය කරනවා. 🔅 ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. එහි මායිම් 9 ක් තියෙනවා.🔅 ශ්‍රී ලංකාවේ…
එංගලන්තය, මහා බ්‍රිතාන්‍යය, එක්සත් රාජධානිය අතර තියෙන වෙනස
.
# මහා බ්‍රිතාන්‍යය (Great Britain)🏴 එංගලන්තය🏴 ස්කොට්ලන්තයවේල්සය # එක්සත් රාජධානිය (United Kingdom)🏴 එංගලන්තය🏴 ස්කොට්ලන්තය🏴 වේල්සයඋතුරු අයර්ලන්තය # බ්‍රිතාන්‍යය දූපත් (British Islands)🇬🇧 මහා බ්‍රිතාන්‍යය (එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය)🇮🇲 අයිල් ඔෆ් මෑන්ගර්න්සිජර්සි # අයර්ලන්ත දූපත (Ireland Island)🇮🇪 අයර්ලන්තයඋතුරු අයර්ලන්තය# බ්‍රිතාන්‍යය දූව (British Isles)බ්‍රිතාන්‍යය දූපත් (මහා බ්‍රිතාන්‍යය, අයිල් ඔෆ් මෑන්, ගර්න්සි, ජර්සි)අයර්ලන්ත දූපත (අයර්ලන්තය, උතුරු අයර්ලන්තය)
පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය
.
පෘථිවිය යනු කිලෝමීටර් 6370 ක පමණ අරයක් සහිත ගෝලයක්. එහි පෘථිවියේ අභ්‍යන්තර ව්‍යුහය සමන්විත වන්නේ… පිටත සිලිකේට ඝන කබොලකින්, අධික දුස්ස්රාවී අධෝගෝලයකින් සහ ප්‍රාවරණයකින්, පෘථිවි චුම්බක ක්ෂේත්‍රය ජනනය කරන ද්‍රව බාහිර හරයකින් සහ ඝන අභ්‍යන්තර හරයකින් ය. එම අභ්‍යන්තර කොටස් පරිමාණයකට අනුව මෙම නිර්මාණයේ අන්තර්ගත වේ.පෘථිවියේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයත්, මිනිසුන් විසින් සිදු කරන…
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103
.
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් තියෙනවා. මෙම ගංගා ද්‍රෝණි 103 ශ්‍රී ලංකාවේ භූමියෙන් 90% ක් පුරා පවතිනවා. ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණිය වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී…