ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මායිම්

Vikum Harshana Avatar

🔅 ශ්‍රී ලංකවේ පළාත් 9 තුළ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් තියෙනවා.

🔅 මේ topological map එකේ එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ වෘත්තවල විශාලත්වය එම දිස්ත්‍රික්කයේ විශාලත්වයට සමානුපාතිකව නිර්මාණය කරලා තියෙනවා.

🔅 මෙහි එක් රේඛාවක් එක් දිස්ත්‍රික්ක මායිමක් නිරූපණය කරනවා.

🔅 ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි. එහි මායිම් 9 ක් තියෙනවා.

🔅 ශ්‍රී ලංකාවේ අඩුම දිස්ත්‍රික්ක මායිම් ගණනක් තියෙන්නේ යාපනය දිස්ත්‍රික්කයටයි. එහි මායිම් තියෙන්නේ 2 ක් පමණයි.

Tagged in :

Vikum Harshana Avatar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *